පහත පල වන්නේ ඔහු මාධ්‍ය වේදීන් ඇමතු අවස්ථවේදී ගත් වීඩියෝ පටයකි;
Home Wikileaks මඩ ගැහුවට වැඩේ නවත්තන්නේ නැහැ - ජුලියන්
මඩ ගැහුවට වැඩේ නවත්තන්නේ නැහැ - ජුලියන්
By Sri Lanka Guardian • December 17, 2010 • Wikileaks • Comments : 0
තමාට එරෙහිව මඩ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති නමුත් තමන්ගේ කටයුතු කිසිවෙකුටත් නතර කළ නොහැකි බව ඊයේ අප මත මුදා හරිනු ලැබූ විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානියා ජුලියන් අසාන්ච් ප්‍රකාශ කළේය. ඊයේ ලන්ඩනයේ මහා අධිකරණයෙන් අප මත නිදහස් කළ හෙතම තමන්ගේ නිවස පිහිටි බන්ගේ හිදී මාධ්‍යවේදීන් අමතමින් ඒ බව සඳහන් කළේය.
පහත පල වන්නේ ඔහු මාධ්‍ය වේදීන් ඇමතු අවස්ථවේදී ගත් වීඩියෝ පටයකි;
පහත පල වන්නේ ඔහු මාධ්‍ය වේදීන් ඇමතු අවස්ථවේදී ගත් වීඩියෝ පටයකි;
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment