එසේම චීනයේ කතෝලික භක්තිකයින් සනහා නිදහස සහ සම අයිතිවාසිකම් අවශ්‍ය බව පේනවා දෙමින් වක්‍රාකාරයෙන් චීන ආණ්ඩුව විවේචනයට ලක් කළේය. “urbi et orbi” ලෙස හැඳින්වෙන අදාල කතාවේදී සෝමාලියාව, දාෆුර්, අයිවරි කෝස්ට් මෙන්ම නයිජීරියාව, කොස්ට රිකා මෙන්ම කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්වයද සැලකිල්ලට ගනු ලැබිණි. අදාළ කතාව බාසා 60 කින් විකාශනය කරුණු ලැබුණි.
Home worldview පාප්තුමා චීනයට සියුම්ව පහර දෙමින් සාමය සඳහා යාඥා කරණ බව දෙසූහ
පාප්තුමා චීනයට සියුම්ව පහර දෙමින් සාමය සඳහා යාඥා කරණ බව දෙසූහ
By Sri Lanka Guardian • December 25, 2010 • religion worldview • Comments : 0
රෝමයේ සුප්‍රකට ශාන්ත පීතර බැසිලිකාවේ සිටජගත් කතෝලික බැතිමතුන් ඇමතු 16 වන බෙනඩික් පාප් වහන්සේ ලෝකයේ ගැටුම් පවතින ප්‍රදේශ වලට සාමය ප්‍රර්ථනා කරණ බව දේශනා කළහ. විසේශයෙන් 2003 සිට දිග හැරෙන ඉරාකයේ සමයේ වෙනුවෙන් වැඩි අවධානයක් තම කතාවෙන් වෙන් කළ උන් වහන්සේ පලස්තීනය සහ ඊශ්‍රායල වෙනුවෙන්ද දේශනා කළහ.
එසේම චීනයේ කතෝලික භක්තිකයින් සනහා නිදහස සහ සම අයිතිවාසිකම් අවශ්‍ය බව පේනවා දෙමින් වක්‍රාකාරයෙන් චීන ආණ්ඩුව විවේචනයට ලක් කළේය. “urbi et orbi” ලෙස හැඳින්වෙන අදාල කතාවේදී සෝමාලියාව, දාෆුර්, අයිවරි කෝස්ට් මෙන්ම නයිජීරියාව, කොස්ට රිකා මෙන්ම කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්වයද සැලකිල්ලට ගනු ලැබිණි. අදාළ කතාව බාසා 60 කින් විකාශනය කරුණු ලැබුණි.
එසේම චීනයේ කතෝලික භක්තිකයින් සනහා නිදහස සහ සම අයිතිවාසිකම් අවශ්‍ය බව පේනවා දෙමින් වක්‍රාකාරයෙන් චීන ආණ්ඩුව විවේචනයට ලක් කළේය. “urbi et orbi” ලෙස හැඳින්වෙන අදාල කතාවේදී සෝමාලියාව, දාෆුර්, අයිවරි කෝස්ට් මෙන්ම නයිජීරියාව, කොස්ට රිකා මෙන්ම කොරියානු අර්ධද්වීපයේ වත්මන් තත්වයද සැලකිල්ලට ගනු ලැබිණි. අදාළ කතාව බාසා 60 කින් විකාශනය කරුණු ලැබුණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment