Home Politics කරුණා බොරු කාරයෙක් - සෝල්හයිම්
කරුණා බොරු කාරයෙක් - සෝල්හයිම්
By Sri Lanka Guardian • December 29, 2010 • Breakingnews interviews Politics • Comments : 0
උගත් පාඩම් සහ සංහිදියාව කොමිස ඉදිරියේ සාක්ෂි දෙමින් ඇමති කරුණා අම්මාන් නොර්වේ, කොටි සංවිධනයට ආයුධ ගැනීමට මුදල් දුන්නේ යැයි කියන චෝදනාව ප්‍රතික්ෂේප කළ එරට ජාත්‍යන්තර සංවධානය පිලිබඳ ඇමති එරික් සෝල්හයිම් කරුණා අම්මාන් බොරු කාරයෙක් බව නම් කළේය. හෙතම නොවේ මාධ්‍යට අදහස් දක්වමින් කියා ඇත්තේ කරුණා මීට පෙරත් මෙවැනිම බොරු ගණනාවක් කියා ඇති බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment