නිවැරදි කිරීමයි: ඔක්ස්ෆර්ඩ් සංචාරයේ සැඟවුණු තොරතුරු

උක්ත හිසින් යුතුව පල කරනු ලැබූ ලිපියේ ඔක්ස්ෆර්ඩ් සංවිධානයේ සභාපති ලෙස පෙනී සිටි පුද්ගලයාගේ නම ඩිලාන් පෙරේරා ලෙස සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි. ඔහුගේ නම ඩිලාන් ප්‍රනාන්දු ලෙස නිවැරදි විය යුතුය. මේ පිළිබඳව අපව දැනුවත් කළ අපේ පාඨක සහෝදර සහෝදරියන්ද අපගේ කෘතඥ තාවය හිමිවෙයි.

ඔක්ස්ෆර්ඩ් සංචාරයේ සැඟවුණු තොරතුරු



Tell a Friend