විකිලීක්ස් වෙනුවෙන් ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 355 ක්

ඇමෙරිකාව විසින් තහනම් කරණු ලැබූ විකිලීක්ස් වෙබ් අඩවියේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා මේ වනවිට ලොව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 355 ක් සහයෝගය දක්වන බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිලධාරියෙකු මීට සුළු වෙලාවකට පෙර ලංකා ගාර්ඩියන් වෙත ප්‍රකාශ කළේය.

Tell a Friend