මේ ආකාරයෙන් ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මිලියන 1.5 ක් පමණ වූ ජනතාවක් අවතැන් වී සිටින බව පැවසේ. එසේම මෙය කොලොම්බියානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකේ.
Home worldview කොලොම්බියාවේ නාය යෑමකින් 145 දෙනෙකු මරුට
කොලොම්බියාවේ නාය යෑමකින් 145 දෙනෙකු මරුට
By Sri Lanka Guardian • December 06, 2010 • worldview • Comments : 0
ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් සිදු වූ නාය යෑම නිසා අඩුතරමින් 145 දෙනෙකුවත් මිය යන්නට ඇතැයිද මියගිය අයගෙන් 12 දෙනෙකුගේ සිරිරු ගොඩ ගත් බවද සහන සේවා කටයුතු වල නිරත වී සිටින පිරිස් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය. නාය යෑම හේතුවෙන් එක් ගමක නිවාස 50 ක් පමණ පොළවට යට වූ බව වාර්තා වේ.
මේ ආකාරයෙන් ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මිලියන 1.5 ක් පමණ වූ ජනතාවක් අවතැන් වී සිටින බව පැවසේ. එසේම මෙය කොලොම්බියානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකේ.
මේ ආකාරයෙන් ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මිලියන 1.5 ක් පමණ වූ ජනතාවක් අවතැන් වී සිටින බව පැවසේ. එසේම මෙය කොලොම්බියානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත ලෙස සැලකේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment