Home worldview ඊශ්‍රායලයට ඔත්තු බැලූ දෙදෙනෙක් එල්ලා මරති
ඊශ්‍රායලයට ඔත්තු බැලූ දෙදෙනෙක් එල්ලා මරති
By Sri Lanka Guardian • December 28, 2010 • Iran Israel worldview • Comments : 0
ඊශ්‍රාලයට ඔත්තු සැපවූයේ යැයි චෝදනා ලැබූ දෙදෙනෙකු එල්ලා මරා දැමූ බව ඉරාණය අද නිවේදනය කළේය. ඉන් එක් අයෙක් 2008 දී අත්අඩංගුවට ගත් අලි අක්බාර් ලෙස හඳුනා ගෙන ඇති අතර ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයේදී අද උදැසන එල්ලා දැමූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඔවුහු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් සිය ගණනක් අතරින් දෙදෙනෙකු පමණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment