කළුතර පොලිස් වසමේ පදිංචි මෙම සැකකරු මීට පෙර ද තම මව්පියන්ට පහර දී ඇති බව කියති.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර කළුතර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සැකකරුට තරයේ අවවාදයක් ද කළේය.
මව්පියන්ට මෙසේ පහරදීම තිරිසන් ක්‍රියාවක් බව ද මෙසේ ක්‍රියා කරන දරුවන්ට දියයුතු එකම දඬුවම රිමාන්ඩ් බාරයට පත්කිරීම බව ද කියමින් පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළේය.
පුතාගෙන් පහරකෑ මහලු මව්පියෝ දෙදෙනා කළුතර රෝහලේ ප්‍රතිකාර ලබති.
Post a Comment