වාර්තාව උපුටා ගනු ලැබුවේ මේ වනවිට ලංකා ටෙලිකොම් ග්‍රාහකයින් සඳහා තහනම් කොට ඇති ලංකා නිව්ස් වෙබ් අඩවියෙනි.
Home Unlabelled ජනාධිපති සමග ලන්ඩන් ගිය නඩය ජනාධිපතිටත් පෙර පැන එයි
ජනාධිපති සමග ලන්ඩන් ගිය නඩය ජනාධිපතිටත් පෙර පැන එයි
By Sri Lanka Guardian • December 02, 2010 • • Comments : 0
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිංහල සංගමයේ ආරාධනාවක් මත දේශනයක් කිරීම සඳහා ලන්ඩනයට ගිය ජනාධිපතිවරයා මාධ්‍ය නඩයක්ද රැගෙන ගිය අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාවටය බියෙන් ඔවුන් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්සේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සරත් කෝන්ගහගේ මහතාය. ජනාධිපතිවරයාද හැකි ඉක්මනින් දිවයිනට පැමිණීමට නියමිත බව රූපවාහිනී සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
වාර්තාව උපුටා ගනු ලැබුවේ මේ වනවිට ලංකා ටෙලිකොම් ග්‍රාහකයින් සඳහා තහනම් කොට ඇති ලංකා නිව්ස් වෙබ් අඩවියෙනි.
වාර්තාව උපුටා ගනු ලැබුවේ මේ වනවිට ලංකා ටෙලිකොම් ග්‍රාහකයින් සඳහා තහනම් කොට ඇති ලංකා නිව්ස් වෙබ් අඩවියෙනි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment