රට භාර ගැනීමට සිටින විපක්‍ෂයක නියෝජ්‍ය නායකයා සිදු කළ මෙම ප්‍රකාශය මගින් ලෝකයට ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
Home Unlabelled කෙහෙළිය තවත් මඩ ව්‍යාපෘතියක් අරඹයි
කෙහෙළිය තවත් මඩ ව්‍යාපෘතියක් අරඹයි
By Sri Lanka Guardian • December 09, 2010 • • Comments : 0
රටක ප්‍රධාන විපක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ද අයිලන්ඩ් පුවත්පතට කර ඇති ප්‍රකාශය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට විරුද්ධව කරන ලද දේශද්‍රෝහී ප්‍රකාශයක් බව ගම්පොල ප්‍රදේශයේ ශ්‍රීලනිප ප්‍රබල ක්රිඅකරිකයෙකු වෙඩි තබා මරා දැමීමෙන් පසු ඉන් ගැලවීම සඳහා ආණ්ඩුවට එකතු වූ සහ මේ වන විට ආණ්ඩුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති 'ආචාර්ය' කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රට භාර ගැනීමට සිටින විපක්‍ෂයක නියෝජ්‍ය නායකයා සිදු කළ මෙම ප්‍රකාශය මගින් ලෝකයට ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
රට භාර ගැනීමට සිටින විපක්‍ෂයක නියෝජ්‍ය නායකයා සිදු කළ මෙම ප්‍රකාශය මගින් ලෝකයට ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට යැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment