84 වියැති Play Boy ලොක්කා 24 හැවිරිදි තරුණිය සමඟ විවාහ ගිවිස ගනියි

ප්‍රකට ප්ලේ බෝයි සඟරාවේ නිරමතෘ වරයා වන 84 හැවිරිදි හග් හෙෆ්නර් 24 හැවිරිදි ක්‍රිස්ටල් හැරිස් සමඟ විවාහ ගිවිස ගෙන ඇති බව ඔහු විසින් තමන්ගේ ට්විටෙර් වෙබ් පිටුව ඔස්සේ ප්‍රකාශ කොට ඇත. අදාල නිවේදනයට අනුව, " මම සහ කිස්ටල් අදාල චිත්‍රපටය එනම් ද ටුවරිස්ට් නැරඹීමෙන් පසු මුදු මාරු කරගත්තෙමු. එය නතතල් සමයේදී සිදු වූ ඉතාකර්ශනීය සුදු වීමක් ලෙස කිව හැකිය, යයි සඳහන් කොට ඇත.

හෙෆ්නර් මීට පෙර අවස්ථා දෙකකදී විවාහ වී ඇති අතර 1949- 59 දක්වා මිල්ද්රේම් විලියම් සමඟද ඉන් පසු නිලියක් සහ වේශ නිරුපිකාවක් වූ කිම්බෙල්ය් කොන්ද්‍රාඩ් සමඟද විවාහ වී සිටියේය. ඉන් දෙවැනි විවාහය මේ වසරේ මුලදී අවසන් විය.

Tell a Friend