Home worldview දකුණු කොරියානු හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.
දකුණු කොරියානු හමුදාපතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.
By Sri Lanka Guardian • December 14, 2010 • SouthKorea worldview • Comments : 0
දකුණු කොරියාවේ හමුදාපති ජෙනරාල් හැවෑන් උයි දොං එම තනතුරෙන් ඉල්ලා අස්වී විය. එරට ආරක්ෂක බලධාරීන් පවසන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටන සමබන්ධයෙන් පැන නැගී ඇති අර්බුධය සහ මුදල් වංචා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වාර්තා කරන ලද කරුණු හේතුවෙන් මොහු ඉල්ලා අස්වී ඇති බවයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මේ වනවිටත් ගැටුම් උත්සන්න වි තිබේ. මීට මාසයකට පෙර උතුරු කොරියාව දකුණු කොරියාවේ යොං පියොං දූපතට ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා මාස කිහිපයක සිට ඉල්ලමින් සිටි ඉල්ලා අස්වීම එරට ජනාධිපති විසින් පිළිගත්තේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment