Home worldview බංගලාදේශයේ ඇඟලුම් කම්හලක ගින්නක්: විශාල පිරිසක් මරුට
බංගලාදේශයේ ඇඟලුම් කම්හලක ගින්නක්: විශාල පිරිසක් මරුට
By Sri Lanka Guardian • December 14, 2010 • Bangaladesh worldview • Comments : 0
ධකා නුවර පිහිටි ඇඟලුම් කම්හලක ඇති වූ ගින්නකින් මේවන විට තහවුරු කරගත් වාර්තා වලට අනුව අඩු තරමින් 20 දෙනෙකුවත් මියයන්නට ඇතැයි සැලකේ. එසේම අනතුර හේතුවෙන් සියගණනක් තුවාල ලැබුහ. ගින්න ඇති වූ කර්මාන්ත ශාලාවේ 13,000 ක පමණ සේවක පිරිසක් සේවය කරති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment