ODEL රෙදි සොරකම් කල උදාරිට මාස 6ක අත්හිටවූ සිර දඬුවම්

කොළඔ ඔඩෙල් සුපිරි වෙළඳ සැලෙන් රුපියල් 17500 ක් වටිනා කාන්තා නිමි ඇදුමි සොරා ගැනිම හා ළග තබා ගැනීමේ චෝදනාවට වැරැදිකාරිය වු බොඳ මීඳුම් ප‍්‍රධාන නිළි උදාරි චාමිකා වර්ණකුලසුරිය ටෙලි නිළියට කොළඔ පුධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මාස 6 බැගින් වු සිරදඩුවමි දෙකක් නියම කර එය වසරකට අත් හිටවා ඇත. සොරාගත් රෙදි එම සාප්පුවටම බාර දී ඇති අතර සොරකම් කර අසුවූ අවස්ථාවේ හා පසුව ඇය වරදපිළිගත් අතර පසුගිය සැප්තැම්බර් 26 වැනිදා‍ මෙම නිලිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරුණේ කැරුදුවත්ත පොලිසිය විසින් ගොනු කල පැමිනිල්ලකට අනුවය. මේ අනුව ඇය යළිත් උසාවිය හමුවේ පෙනී සිට දඩුවමකට යටත් වුවහොත් සිර දඩුවම ක්‍රියාත්මක වනු ඇත. Tell a Friend