Home Breakingnews කාන්තාවන්ගෙන් රාත්‍රී සේවය ලබා ගැනීමට යෝජනාවක්
කාන්තාවන්ගෙන් රාත්‍රී සේවය ලබා ගැනීමට යෝජනාවක්
By Sri Lanka Guardian • November 09, 2010 • Breakingnews • Comments : 0
ඉදිරි අයවැයේදී කම්කරු නීති වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස සේව්‍ය සම්මේලනය රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. එහි අධ්‍යක්‍ෂ ජනරාල් රවී පීරිස් සදහන් කරන්නේ විදේශීය ආයෝජකයන් රටට ගෙන්වා ගැනිම සදහා කම්කරු නීති වෙනස් කළයුතු බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ට රාතී‍්‍ර කාලයේ සේවය කිරීමට අවස්ථාව උදාකළ යුතු බව ඔහු පෙන්වා දී ඇත. දැනට කාන්තාවන්ගෙන් සේවය ලබගන්නේ පැය 8 ක කාලයක් පමණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment