KOREAN WAR : කොරියන් යුද්ධය ඇරඹේ! උතුරු කොරියෙවෙන් දකුණට කාලතුවක්කු ප්‍රහාර

ප්‍රහාර හේතුවෙන් ගිනිගෙන දැවෙන ගෙවල් සමුහයක්

     කොරියාවේ තත්වය දරුණු අතට


උතුරු කොරියාව විසින් දකුණු කොරියෙවේ දේශ සිමා ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති මීට සුළු වෙලාවකට ප්‍රථම වාර්තා විය. එරට වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ප්‍රහාර ආරම්බ වූ අතර කහ මුහුද ආසන්නයේ පිහිටි දකුණු කොරියානු දිවයිනකට නොකඩවා කාලතුවක්කු ප්‍රහාර 200ක් එල්ල වූ බව ආරංචි මාර්ග දන්වා තිබේ. දැනට නිකුත් වී ඇති නිල නිවේදනයට අනුව ප්‍රහාර හේතුවෙන් 1 අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇත. නමුත් දෙරට අතර පවතින තත්ව ඉතා බිහිසුණු හෙයින් මිය ගිය අයගේ සංඛ්‍යාව ඉතා ඉහල යා හැකි බව සඳහන් වේ. තත්වය ගැන වැඩි දුර තොරතුරු බලා පොරොත්තු වන්න.

Tell a Friend