Home feature EXCLUSIVE : සජිත්ගේ ඒජන්තයෙක් ඉන්දියන් කොමසාරිස් හමු වී සජිත් ගැන ගුණ කියයි
EXCLUSIVE : සජිත්ගේ ඒජන්තයෙක් ඉන්දියන් කොමසාරිස් හමු වී සජිත් ගැන ගුණ කියයි
By Sri Lanka Guardian • November 23, 2010 • Breakingnews feature • Comments : 0
ලංකාදීප පුවත්පතේ සේවයකරන එක්තරා මාධ්‍යවේදියෙකු විසින් පසුගියදා මෙරට ඉන්දියන් මහා කොමසාරිස් වරයා හමු වී කතා කොට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ගැන තේරුම් කර දීමටය. එය එක්තරා ආකාරයක දේශපාන ගනුදෙනුවක් වූ අතර එහිදී සජිත් ප්‍රේමදාස ඉන්දියාව සම්බන්ධයෙන් දරණ අදහස සහ ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන ආකාරයෙන්ද යන්න මහා කොමසාරිස් වරයාට තේරුම් කර දී තිබේ. කෙසේ වෙතත් අදාල මාධ්‍ය වෙදියාගෙන් මේ බව අපි විමසීමේදී, මම කවදාවත් මහා කොමසාරිස් හමු වී නැහැ, යයි පිළිතුරු ලබා දුන්නේය. එසේ වුවද කොළඹ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග අදාල හමු වීම ගැනත් එහිදී කතා බහ කෙරුණු කරුණු ගැනත් සහතික කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment