හජ් වන්දනාවේ ගිය ලාංකිකයෝ දෙදෙනෙක් තෙරපීමෙන් මරුට

හජ් වන්දනාවේ ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු තෙරපීම නිසා මරණයට පත් වූ බව වාර්තා වේ. වාර්තා වලට අනුව කාත්තන්කුඩියේ පදිංචි කාන්තාවක් වන 55 වියැති ඩේබේ නැමැත්තියක ලෙස හඳුනා ගෙන ඇත. මිය ගිය අනෙක් අයගේ තොරතුරු තවමත් වාර්තා වී නැත. එසේ මිය ගිය අයගේ ආදාහන කටයුතු ඊයේම මක්කා හීදී සිදු කරනු ලැබීය. Tell a Friend