මේ පළවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ඡායාරූපකි.
Home news මේ රාජපක්ෂ මැරයන් ඔබ හදුනනවාද?
මේ රාජපක්ෂ මැරයන් ඔබ හදුනනවාද?
By Sri Lanka Guardian • November 17, 2010 • columnists news • Comments : 0
යාපනයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට පහරදුන් මැරවරයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප එම පක්ෂය විසින් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළා. සුනිල් හදුන්නෙත්ති මහතා චෝදනා කළේ එම මැර පිරිස හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පිරිස් බවට තමන් සැක කරන බවයි.
මේ පළවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ඡායාරූපකි.
මේ පළවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ඡායාරූපකි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment