හමුදා කුමන්ත්‍රණය මගින් රාජ්‍ය බලය අල්ලාගෙන සුළු වෙලාවකට පසු ෆ්‍රාන්ස්24 සේවයට අදහස් දැක් වූ හෙතම කියා ඇත්තේ තවත් සුළු වෙලාවකින් මැඩගස්කරයේ ප්‍රධාන ගුවන් තොටුපල සහ ජනාධිපති මන්දිරය තම යටතට ගන්නා බවයි. ඉන්දියන් සාගරයේ පිහිටි දුපත් රාජ්‍යක් වන එහි අද උදැසන 6 සිට ජනමත විචාරණයක් සඳහා චන්දය පැවැත් වුණි. ඊට ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් සහභාගී වූහ.
" රටේ කැරැල්ලක් තියෙනවනම් අපි මැදිහත් විය යුතු, කැරලි කාරයින් එක්ක සකච්චා කිරීමේ වුවමනාවක් අපට නැහැ," යයි හමුදා කර්නල් වරයා මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කළේය.

Post a Comment