නිහඩව අපි බරටම වැඩ - රිසානා බේරාගැනීමේ මෙහෙයුම ගැන කොළඹ ආණ්ඩුව කියයි

දැනට සව්දි අධිකරණයක් විසින් මරණ දණ්ඩනය නියම කොට සිටුන රිසානා නෆීක් මෙනෙවිය බේරා ගැනීම සඳහා තම අමාත්‍යංශය නිහඬව බරටම කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. මේ නිසා එම කරන කටයුතු ප්‍රසිද්ධියේ සිදු නොකරන බව සනදහන් කළ එහි ප්‍රකාශක බන්දුල ජයසේකර කියා සිටියේ සෞදියේ පිහිටි තානාපති කාර්යාලය පමණක් නොව වෙනත් රණටවල තානාපති කාර්යාල වල නිලධාරින්ද දහදිය හෙලා දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කරන බවයි. Tell a Friend