යාපනය පුස්තකාලය බලන්න දිනකට පැය එක හමාරක්

විසි පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදු කළ දීර්ඝ කතා බහෙන් පසු යාපනයේ පුස්තකාල සවස 5. සිට සවස 6.30 දක්වා කාලය ඇතුලත පමණක් සංචාරකයින් සඳහා විවුර්තව තැබීමට අද තීරණය කරනු ලැබීය. මෙසේ තීරණය කරනු ලැබුවේ පසුගියදා දකුණේ සිංහලයින් පිරිසක් එහි ගොස් සිදු කළ නොසන්ඩාල කටයුත්තෙන් පසු සංචාරකයින් සඳහා අදාල පුස්තකාලය වස දැමීමෙන් පසුය. Tell a Friend