Home Breakingnews ශරීර විනිවිදින යන්ත්‍ර බන්ධනාගාරයට
ශරීර විනිවිදින යන්ත්‍ර බන්ධනාගාරයට
By Sri Lanka Guardian • November 09, 2010 • Breakingnews • Comments : 0
ශිරිරය විනිවද දැකිය හැකි යන්ත්‍ර හෙවත් බොඩි ස්කෑනර් සහ තවත් ආරක්ෂක උපාංග බන්ධනාගාර වලට හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත. අදාල ස්කෑනර් යන්ත්‍ර මඟින් බන්ධනාගාර වලට ඇතුළුවන සියලුම දෙනා එනම් එහි කරය මණ්ඩලයේ අයද ඇතුළුව පරීක්ෂණයට භාජනය කරුණු ඇත,,
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment