වැලිකඩදි පොලිසියට ගුටි

හර්ෂි සි. පෙරේරා

වැලිකඩ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය, නීති විරෝධී අවි ආදිය සෙවීමට ඉහළින් ලැබුණු නියෝගයක් අනුව එහි ගිය පන්සියයක් පමණ පොලිස් පිරිසෙන් හැට දෙනකු කොටු කැර ගැනීමෙන් පසුව දෙපිරිස අතර ගැටුම හටගෙන ඇතැයි සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

මෙවන විට පොලිසියේ 50 ක් පමණ රෝහල් ගතකර ඇතැයිද වාර්තා වේ. මේ සියල්ල පසුපස බන්ධනාගාරය තුළ අපරාධ මැඩිමට එරෙහි පිරිසකගේ විශේෂයෙන්ම ඇතැමි නිළධාරින්ගේ කුමන්ත්‍රණයක් ඇත්ද යන්න පිළිබදව ඇතමෙක් සැක පල කරති. Tell a Friend