Home Breakingnews කැබිනෙට් ඇමතියෙක් සහ ඔහුගේ කේවට්ටයන් පිරිසක් පානදුර යකා නටයි
කැබිනෙට් ඇමතියෙක් සහ ඔහුගේ කේවට්ටයන් පිරිසක් පානදුර යකා නටයි
By Sri Lanka Guardian • November 08, 2010 • Breakingnews • Comments : 0
රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු සහ ඔහුගේ ගෝල බාලයින් පිරිසක් පානදුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින පිහිනුම් තටාක සංකීර්ණයට කඩා වැදී එහි පාලනාධිකාරිය සතුව තුබූ ලිපි ගොනු ඉවත් කළ දැමු බව වාර්තා වේ. ප්‍රදේශයේ පොලිසිය අදාල සිද්දිය ගැන තහවුරු කළ නමුත් ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට ඇත
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment