කෙසේ වෙතත් ඊයේ සවස් වන විට කෙන්යාවේ නෛරෝබි නුවරට පැමිණි දේපල ප්‍රකශ කළේ මුහුදු මංකොල්ලකරුවන් තමන්ට කූඩු වල දැමු සතුන්ට මෙන් සලකූ බවයි. ඔවුහු බෙර ගැනීම සඳහා මංකොල්ල කරුවනට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් ගෙවීමට සිදු විය.
Home worldview ඩොලර් ලක්ෂ තුනක් ගෙවා බ්‍රිතාන්‍ය යුවල බේරා ගනියි
ඩොලර් ලක්ෂ තුනක් ගෙවා බ්‍රිතාන්‍ය යුවල බේරා ගනියි
By Sri Lanka Guardian • November 15, 2010 • worldview • Comments : 0
කප්පම් ගැනීම සඳහා තම අත්අඩංගුවේ රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික යුවල නිදහස් කිරීමට සෝමාලියාවේ මුහුදු මංකොල්ල කරුවන් ඊයේ කටයුතු කළහ . පොල් සහ රිචෙල් චාහ්න්ද්ලේර් මෙසේ නිදහස ලැබුවේ වසක පමණ කාලයක් මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයේ සිටීමෙන් අනතුරුවය. නිදහස ලැබීමෙන් පසු පොල් මාධ්‍යට කියා සිටියේ, " ස්තුතියි! මම හොඳින් ඉන්නවා ඒවගේම අපි දැන් හොඳ මිනිස්සුත් එක්ක නමුත් තවමත් සෝමාලියාවේ, යැයි ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඊයේ සවස් වන විට කෙන්යාවේ නෛරෝබි නුවරට පැමිණි දේපල ප්‍රකශ කළේ මුහුදු මංකොල්ලකරුවන් තමන්ට කූඩු වල දැමු සතුන්ට මෙන් සලකූ බවයි. ඔවුහු බෙර ගැනීම සඳහා මංකොල්ල කරුවනට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් ගෙවීමට සිදු විය.
කෙසේ වෙතත් ඊයේ සවස් වන විට කෙන්යාවේ නෛරෝබි නුවරට පැමිණි දේපල ප්‍රකශ කළේ මුහුදු මංකොල්ලකරුවන් තමන්ට කූඩු වල දැමු සතුන්ට මෙන් සලකූ බවයි. ඔවුහු බෙර ගැනීම සඳහා මංකොල්ල කරුවනට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් ගෙවීමට සිදු විය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment