එච්. ජී. මිත්‍රදාස
අසම්මත ඇසුරකට යොමුවී සිටි බව කියන සම වයසේ තරුණියන් දෙදෙනෙකු එකට වස පානය කැර මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ මොරවක වැලිවේ පදිංචි 23 හැවිරිදි තරුණියන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනාගේ ක්‍රියාව ගැන දැනගත් දෙමාපියන් කීපවිටක්ම ඔවුන්ට අවවාද කර ඇත.
මේ තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකු මාතර මහ රෝහලේදීත් අනෙක් තරුණිය ඇඹිලිපිටියේදීත් මියගොස් ඇත.
Post a Comment