සවුදි රජු රෝගාතුර වෙයි : ප්‍රතිකාර සඳහා ඇමෙරිකා යයි

තම ශරීරයේ පිටුපස ප්‍රදේශයේ ඇති වූ අසාධ්‍ය තත්වයක් නිසා සවුදී අරාභියේ රජු අබ්දුල්ලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමන්ගෙන් පසු කිරුල හිමි අසිස් කුමරු සමඟ දැනට ප්‍රතිකාර ලබන මොරොක්කෝවේ සිට ඇමෙරිකාව බලා පිටත් වීමට සුදානම් බව වාර්තා වේ. ඔහු හෙට එනම් සඳුදා මොරෝක්කොවෙන් පිටත් වන අතර අසිස් කුමරු යලි සෞදි අරාබිය බලා පැමිණෙනු ඇති එරට රජයේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අබ්දුල්ල රජු මේ වන විට 86 වන වියේ පසු වෙයි. Tell a Friend