Home worldview කොටි බේරා ගැනීමට රුසියාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සැරසේ
කොටි බේරා ගැනීමට රුසියාව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සැරසේ
By Sri Lanka Guardian • November 21, 2010 • Russia worldview • Comments : 0
දැනට වඳ වෙමින් යන කොටි විශේෂ බේරා ගැනීම ගැන සාකච්චා කිරීම සඳහා මහා සමුළුවක් අද රුසියාවේදී ආරම්භ වූයේ එරට අගමැති ව්ලදිමියර් පුටින්ගේ ප්‍රධානත්වයෙනි. අදාල සමුළුව සඳහා රටවල් 13 ක නියෝජිතයින් මෙන්ම කොටි ආරක්ෂා කිරීමේ සංවිධාන වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටිති. දින හතරක් පුර පැවැත්වීමට නියමිත සමුළුව සඳහා ලෝක බැංකු ප්‍රධානියා වන රෝබෙර්ට් සියෝලික්ද සහභාගී වී සිටීම විශේෂත්වයකි. අදාල සමුළුව සංවිධානය කිරීම සඳහා මුලික හේතුව වී ඇත්තේ 2022 දී එනම් චීනය තමන්ගේ සම්ප්‍රදාය අනුව කොටියාට හිමි අවුරුද්ද සමරන විට ඔවුහු මෙලොවින් නෂ්ට වී සිටිය හැකි බවට අනාවැකි පලවීම වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment