ඇමෙරිකාවේ මිලියන 60 කට සෞඛ්‍ය නෑ

එකසත් ජනපදයේ මිලියන 60 කට අසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය රක්ෂණය අහිමි වීම නිසා ඔවුහු බරපතල තත්වයකට මුහුණ දී සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. රෝග නිවාරණ සහ පාලනය කිරීම සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය තෝමස් ෆ්රෙයිදන්ට අනුව එය පසුගිය වසර වලට වඩා ක්‍රමික වැඩි වීමක් බව වාර්තා වේ. එසේම හෙතම තවදුරටත් ප්‍රකාශ කළේ වැඩිහිටියන් මෙන්ම ළමුන්ද මෙම බරපතල තත්වයට මුහුන දී සිටින බවයි. Tell a Friend