වසර 7 කට පසු නිවාස අඩස්සියෙන් නිදහස් කරනු ලැබූ හෙතම හමුදා පාලනය තමන්ට සැලකූ ආකාරය නීති විරෝධී බව කීවාය.
Home worldview මැතිවරණය වර්ජනය කිරීම වැරදි නැහැ - සුකී කියයි
මැතිවරණය වර්ජනය කිරීම වැරදි නැහැ - සුකී කියයි
By Sri Lanka Guardian • November 18, 2010 • worldview • Comments : 0
පසුගියදා පැවැත්වුණු මැති වරණයේදී තමන්ගේ පක්ෂය ගත් තීරණය ගැන තමන් කණගාටු නොවන බව බුරුමයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූ කි ප්‍රකාශ කළාය . ඇයගේ පක්ෂය වන ප්‍රජාතනත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය මැතිවරණය වර්ජනය කිරීමට ගත් තීරණය ගැන පක්ෂය තුළම මත බේදයට තුඩු දුන් අතර ඇතෙමෙකු එය අත් වැරද්දක් ලෙස හුවා දැක් වීය. කෙසේ වෙතත අල ජසීර නාලිකාවට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් සූ කී වැඩි දුරටත් කියා ඇත්තේ රටේ දේශපාලන තීරණ ගැනීම ජනතාව භාර කටයුත්තක් බවත් තරුණ කොටස් දේශපාලනමය වශයෙන් කටයුතු කිරීම ආරම්බ කළ යුතු බවත්ය.
වසර 7 කට පසු නිවාස අඩස්සියෙන් නිදහස් කරනු ලැබූ හෙතම හමුදා පාලනය තමන්ට සැලකූ ආකාරය නීති විරෝධී බව කීවාය.
වසර 7 කට පසු නිවාස අඩස්සියෙන් නිදහස් කරනු ලැබූ හෙතම හමුදා පාලනය තමන්ට සැලකූ ආකාරය නීති විරෝධී බව කීවාය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment