ඊජිප්තුවේ උද්ගොෂණයේ යෙදුනු සියගණනක් අත්අඩංගුවට

පැවැත්වීමට නියමිත මැතිවරණය අලලා ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වයේ ව්‍යාපාරය විසින් පැවැත් වූ විරෝධතාවයකදී පොලිසිය සහ විරෝධතා කරුවන් අතර පවතී ගැටුම් වලදී අඩු තරමින් 250 දෙනෙකුවත් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම ගැටුම් වලදී විශාල පිරිසක් තුවාල ලැබූ බවද වාර්තා වේ. මෙසේ විරෝධයට හේතු වේ ඇත්තේ එළෙඹෙන මැතිවරණයේදී දූෂණ සිදු වේ යැයි අනතුරු ඇති හෙයින් බව සඳහන් වේ. විරෝධතා කරුවන්, වෙනසක් අවශ්‍යයි .. හොරකම නවත්වපියව්! දෙවින් ශ්‍රේෂ්ඨයි.. ඉස්ලාම් යනු විසඳුමයි... ලෙස කියමින් විරෝධයේ යෙදුනහ. Tell a Friend