එසේම අදාල වංචාව සම්බන්ධව ටෙලිකොම් ඇමති අන්දිමුතු රාජා ආණ්ඩුවේ බල කිරීම මත පසු ගියදා ඉල්ලා අස් විය. නමුත් අදාල මහා පරිමාණ වංචාව ගැන නිවැරදි පරීක්ෂණ වාර්තාවක් සහ වැරදි කල වුන්ට දඬුවම් දීමට වහාම ආණ්ඩුව කටයුතු කළ යුතු යයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුවට බල කරමින් සිටිති.
Home worldview වැරද්දක් කලොත් දඬුවම් දෙනවමයි - ඉන්දීය අගමැති
වැරද්දක් කලොත් දඬුවම් දෙනවමයි - ඉන්දීය අගමැති
By Sri Lanka Guardian • November 20, 2010 • worldview • Comments : 0
වත්මන් ඉන්දියෙවේ කොන්ග්‍රස් ආණ්ඩුවේ මිස්ටර් ක්ලීන් ලෙස හැඳින්වෙන අගමැති මන් මොහාන් සිං අද කියා සිටියේ තමන්ගේ ආණ්ඩුව තුල කිසිවෙකු හෝ වැරද්දක් කලොත් ඔවුන්ට දඬුවම් පැමිණවීමට තමන් පසුබට නොවන බවයි. ඩොලර් බිලියන 40 ක වංචාවක් වූ බවට තහවුරු වී ඇති ටෙලිකොම් ආයතනයේ දූෂණ සෙවීම සඳහා අවුරුද්දක් ගත වීම ගැන විපක්ෂයේ දේශපාලකයින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැති වරයා මෙසේ සඳහන් කොට සිටියේය.
එසේම අදාල වංචාව සම්බන්ධව ටෙලිකොම් ඇමති අන්දිමුතු රාජා ආණ්ඩුවේ බල කිරීම මත පසු ගියදා ඉල්ලා අස් විය. නමුත් අදාල මහා පරිමාණ වංචාව ගැන නිවැරදි පරීක්ෂණ වාර්තාවක් සහ වැරදි කල වුන්ට දඬුවම් දීමට වහාම ආණ්ඩුව කටයුතු කළ යුතු යයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුවට බල කරමින් සිටිති.
එසේම අදාල වංචාව සම්බන්ධව ටෙලිකොම් ඇමති අන්දිමුතු රාජා ආණ්ඩුවේ බල කිරීම මත පසු ගියදා ඉල්ලා අස් විය. නමුත් අදාල මහා පරිමාණ වංචාව ගැන නිවැරදි පරීක්ෂණ වාර්තාවක් සහ වැරදි කල වුන්ට දඬුවම් දීමට වහාම ආණ්ඩුව කටයුතු කළ යුතු යයි ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුවට බල කරමින් සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment