Home worldview බුරුමේ ඒකාධිපතියා පැරදුණ ප්‍රදේශවලට පානිය ජලය අත්හිටුවයි
බුරුමේ ඒකාධිපතියා පැරදුණ ප්‍රදේශවලට පානිය ජලය අත්හිටුවයි
By Sri Lanka Guardian • November 22, 2010 • worldview • Comments : 0
බුරුමයේ හමුදා ආණ්ඩුව විරුද්ධ පක්ෂ ජයගත් ප්‍රදේශ වලට පානිය ජලය සැපයුම අත් හිටුවා ඇත. මෙසේ අත්හිටවූ ප්‍රදේශ අතර දකුණු ඔක්කල ප්‍රදේශය වන බවත් එහි ජල සැපයුම අත්හිටුවීමට හේතුව තමන්ට විරුද්ධව චන්දය ලබා දීම බවත් සඳහන් වේ. මෙසේ පානිය ජල සැපයුම අත් හිටුවීම් මැතිවරණයෙන් දින තුනකට පසු සිදු වූ අතර ඉන් ළමුන්, කාන්තාවන් ඇතුළු දහස සංඛාවක් රෝගී වීමට හේතු විය හැකි බව සඳහන් වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment