ලංකාවේ බොරුකාරයින්ගේ තැනත් ජලයෙන් යටවෙයි


ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා පාර්ලිමේන්තුවට යන පිරිස බෝට්ටුවලින් සහ යුධ හමුදාවේ පාබල රථ වලින් රැගෙන යාමට අද සිදු වූයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයද ජලයෙන් යට වී තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් 1.10 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේදී කොටි 1500 ක් මුදල් කෙටුම් පත් සම්මත කාරුණි. එසේම පාර්ලිමේන්තුවට විදිලිය විසන්දි වී තිබුණි ඒ නිසා වීඩියෝ කාමර සහ හමුදා උපකරණ බහ්විත කරනු ලැබුණි. Tell a Friend