මහින්දගේ තවත් පට්ටපල් බොරුවක් අතේ පත්තු වෙයි: නේපාලයේ අර්බුධයට මහින්දට මැදිහත් වූවා යයි කීම අමුලික බොරුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා චීනයේ කල සංචාරයේදී නේපාලයේ ජනාධිපති හමු වූ බවත් එහිදී නේපාලයේ අර්බුධයට මැදිහත් කරුවෙකු ලෙස මැදිහත් වන්න යයි ප්‍රකාශ කිරීම අමුලික අසත්‍යක් බව නේපාල ආණ්ඩුව වගකීමෙන් යුතුව අද නිවේදනය කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා විසින් පුන පුණා කියූ එම කාරණය නේපාලය විසින් ප්‍රතික්ෂේප කොට ඇත්තේ රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී බවිත කරන බසටවත් නොගැලපෙන එහා ගිය ආකාරයෙන් ඉතා පිළිකුල් සහගත ලෙසය.

"එක කිසිම වගකීමක් නැති ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශයක් අපේ ජනාධිපති තුමා කළේ නැහැ, යැයි නේපාල ජනාධිපතිගේ මාධ්‍ය සම්බන්ධිකාරක රාජේන්ද්‍ර දහල් ප්‍රකශ කළේය. Tell a Friend