කැරෝකේ විනිසුරා සේවයෙන් දොට්ට

කොළඹ පිහිටි සමාජ ශාලාවක නොහොඹිනා ලෙස හැසිරිනු තිස්සමහාරාමයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු අනුර සෙනෙවිරත්න සේවයෙන් පහ කිරීමට නීතිවේදී සේවා කොමිසම අද තීරණය කළේය. පසුගිය සප්තමන්ර් මාසයේදී කොළඹ පිහිටි සමාජ සලවකට ඇතුළු වූ හෙතම බීමතින් හැසිරුණු හෙතම එහි පිරිස් බය කිරීම සන්ධ අහසට වෙඩි තැබූ බවද වාර්තා වේ. Tell a Friend