කුරු උණ ආයෙත් හිස ඔසවයි!

පසුගිය සැප්තැම්බරයේ අවසානයේ සිට මේ දක්වා දිවයිනේ කුරුළු උණ වැළදුණු රෝගීන් 15 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. වැඩි දුරටත් අදාල අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාල උණට අවශ්‍ය සියලුම බෙහෙත් මේ වනවිටත් සියලුම රජයේ රෝහල් වලට ලබා දී ඇති බවයි. Tell a Friend