එසේම අදාල පනත ව්‍යවස්ථා කවුන්සලය විසින් අනුමත කිරීම විරෝධයට උල්පන්දම් දීමක් ලෙස වුර්තිය සමිති සඳහන් කළහ. එසේම අදාල පනතට ප්‍රංශ ජනගහනයෙන් තුනෙන් දෙකක් විරෝධය පල කරන බව ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ.
Home worldview ප්‍රංශ ජනපතිගේ යෝජනාවට ව්‍යවස්තා කවුන්සලයේ අනුමැතිය
ප්‍රංශ ජනපතිගේ යෝජනාවට ව්‍යවස්තා කවුන්සලයේ අනුමැතිය
By Sri Lanka Guardian • November 09, 2010 • worldview • Comments : 0
රටපුරා දැඩි මතබෙදයකට තුඩු දුන් ප්‍රංශ ජනාධිපති නොකොලොස් සර්කොසිගේ ව්‍යවස්ථා කෙටුම් පතට එරට ව්‍යවස්ථා කවුන්සලය අද අනුමැතිය දුන්නේය. ඒ අනුව අදාල කෙටුම් පත නීතියක් බවට පත් කිරීමට දින 15 ක කාලයක් ජනාධිපතිවරයාට ලැබේ. කෙසේ වෙතත එම කෙටුම් පත එනම් සේවකයෙකුගේ වොශ්‍රම යාමේ කාලය අවුරුදු දෙකකින් වැඩිකිරීම හෙවත් 60 සිමාවේ සිට 62 දක්වා දීර්ඝ කිරීමට විරුද්ධව විශාල පිරිසක් විදි බැස්හ. එසේම එම විරෝධතා රට පුරා තවමත් ක්‍රියාත්මක වේ.
එසේම අදාල පනත ව්‍යවස්ථා කවුන්සලය විසින් අනුමත කිරීම විරෝධයට උල්පන්දම් දීමක් ලෙස වුර්තිය සමිති සඳහන් කළහ. එසේම අදාල පනතට ප්‍රංශ ජනගහනයෙන් තුනෙන් දෙකක් විරෝධය පල කරන බව ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ.
එසේම අදාල පනත ව්‍යවස්ථා කවුන්සලය විසින් අනුමත කිරීම විරෝධයට උල්පන්දම් දීමක් ලෙස වුර්තිය සමිති සඳහන් කළහ. එසේම අදාල පනතට ප්‍රංශ ජනගහනයෙන් තුනෙන් දෙකක් විරෝධය පල කරන බව ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment