රණවිරු ව්‍යාපෘතියක මුදල් යටි-මඩි ගැසූ මහා ඇමතියා ඉල්ලා අස් වෙයි

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ මහ ඇමති අශෝක චවාන් ඉල්ලා අස්විය.ඊට හේතුව ඔහු විසින් කි‍්‍රයාවට නැංවූ රණවිරු ව්‍යාපෘතියක දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වීම හේතුවෙනි. මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මහ ඇමතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අශෝක් චවාන්ට ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය නියෝග කල පසු හෙතම ධුරයෙන් ඉල්ලා අස් විය. Tell a Friend