වැලිකඩ හිරගෙදර ජම්පර හිඟයක්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 1000 පමණ සමනය ඇඳුමෙන් සිටින බව වර්ත් වේ. මෙයට හේතුව ජම්පර වල පවතින හිඟය නිසා බව පැවසේ. මෙසේ ජම්පර නොමැතිව සිටින වැඩි පිරිසක් කෙටි කාලින සිරදන්දුවන් නියම වූවන් බව පැවසේ. Tell a Friend