ඊශ්‍රායලය තවත් බිත්තියක් බැඳීමට සැරසේ

තම රටට අනවසරින් පුද්ගලයින් ඇතුළු වේ යයි ප්‍රචාරය කරමින් ඊශ්‍රායෙල් ආණ්ඩුව කිලෝමීටර් 250 ක දිගකින් යුත් විශාල බැම්මක් ඉදි කිරීමට සුදානම් වන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. ඒ අනුව අදාල බැම්ම ඊජිප්තු දේශ සීමාව ආවරණය කරමින් තැනෙනු ඇති. දේශසීමා ආරක්ෂක ව්‍යාපෘතිය යටතේ ගැනෙන මෙම නව වැඩපිළිවෙල සඳහා ඊශ්‍රායලය වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 358 කි. Tell a Friend