ඉතාලියේ පස්වන කැබිනට් ඇමතිවරයාත් ඉල්ලා අස් වෙයි

ඉතාලි අගමැතිට විරුද්ද විශ්වාස බංග යෝජනාව කරන කොට ගෙන ඔහුගේ කැබිනෙට් මණ්ඩලයේ පස් වැන්නාත් තම ඉල්ලා අස්වීම මේ වනවිට ප්‍රකාශ කොට තිබේ. අදාල විශ්වාස බංගය සඳහා චන්ද විමසීම දෙසැම්බර් 14 වන දිනට යේදී තිබේ. ඒ අනුව ඊයේ විශ්වාස බංගයේ චන්ද විමසීමෙන් පසු තමන් දුරයෙන් ඉල්ලා අස වන බව කියා සිටියේ එරට සම අවස්ථා සඳහා වූ ඇමතිවරිය වන මාරා කැෆග්නය. ඇය අගමැති සෙල්වියෝ බෙර්ලුස්ගොනිගේ සිටි ප්‍රධාන පෙලේ දේශපලිකාවක් ලෙස පිළිගැනේ. Tell a Friend