වේ.මේ හි මුලික අරමුණ දැනට තමා බටහිර රටවල් සමඟ ගෙනයන උද්දච්ච මෝඩ ප්‍රත්පත්තිය මඟ හැර ඔවුන්ගේ සහ මාර්ගයෙන් තමාගේ පැවැත්ම කෙසේ හෝ තහවුරු කර ගැනීම බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහ සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට ගිය ජනාධිපතිවරයා සොල්හයිම් මහතා මුණ ගැසී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඒ මහතාට කාරුණික විවෘත ආරාධනාවක් කර තිබිණ.
ඔස්ලෝහී පළවන දිනපතා පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයෙන් තමන්ට නිල ආරාධනයක් ලැබුණ බවත්, ඒ අනුව තමන් ඉදිරි මාස කීපය ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන
බවත් සොල්හයිම් පිළිගෙන තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ කෙරුමන් වී සිටින විමල් වීරවංස, හෙළ උරුමය වැනි අයවලුන් සෝල්හයිම් හැඳින් වූයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් වශයෙනි.
Post a Comment