බුද්ධි නිලදරුවන්ට එරෙහි අපරාධ චෝදනා නොකරණ බව ඇමෙරිකානු නීතිපති කියයි


ත්‍රස්තවාදී සැකකරුවන් ප්‍රශ්න කිරීම් වලට භාජනය කිරීමේදී සිදු වූ අපරාධ වලට එරෙහිව පරීක්ෂණ කරණ නමුත් එකඳු සි.අයි.ඒ, නිලධාරියෙකුට එරෙහිවවත් කිසිඳු නීතිමය පියවරක් නොගන්නා බව එරට නීතිපති ජෝන් දුර්හම් තීරණය කොට ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කොට ඇත. 2005 දී සි.අයි,ඒ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන රහස් කඳවුරු වලදී ත්‍රස්තවාදී සැකකරුවන්ට දැඩි දඬුවම් දෙන ආකාරය හෙළි දරව් කරණ වීඩියෝ පටයක් මීට වසර කිහිපයකට පෙර හෙළි දැක්වුණු අතර එහි නඩු විභාගය සම්බධයෙන් නීතිපතිවරයා එලෙස අදහස් ප්‍රකාශ කොට ඇත. Tell a Friend