රජාගේ දෙවැනි මඟුලට කොළඹ පාසල් වසා දැමීමට නියෝග

හෙටට යෙදී තිබෙන ජනපති දෙවන පදවිප‍්‍රාප්ති උළෙලට සමගාමීව කොළඹ ප‍්‍රදේශ කිහිපයක රාජ්‍ය ආයතන සහ පාසල් හෙට වසා තැබෙ. ඒ අනුව කොළඹ 1, 2, 3, 4 සහ 7 යන බල ප‍්‍රදේශවල රාජ්‍ය ආයතන සහ පාසල් හෙට වසා තැබීමට නියමිතයි. Tell a Friend