පාලකයෝ පිස්සු කෙලින රටක මෙන්න අපාය

හයිටියේ අගනුවර වන පොර්ට් ප්‍රින්ස් හි පිහිටි මහා රෝහල ඉදිරිපිට කොලරාව වැළඳුනු කාන්තාවක් වැතිරී සිටින ආකාරය චායාරූපයෙන් දිස් වේ. කොලරාව හේතුවෙන් මේ වනවිට 900 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර රෝගයෙන් පිඩා විඳින ගණන ලක්ෂ දෙකක් පමණ වේ. මේ අතර වාරයේදී එරට දේශපාලන ප්‍රශ්න රෝගීන් ගැන කිසිවක් නොසොය මැතිවරණය සඳහා තම ප්‍රචාරණ කරයුතු කරගෙන යන ආකාරය දක්නට ලැබේ. ඒ හේතුවෙන් පසුගියදා එරට ජනතාව වීදි බැස විරෝධය පල කළ අතර එහිදී විරෝධතා කරුවන් සහ සාමසාධක හමුදාව අතර ගැටුම් ඇති විය. Tell a Friend