යාපනය දුම්රිය ස්ථානයේ නවාතැන්ගෙන සිටින සිංහල පදිංච් කරුවන් පිලිබඳව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් පදිංචි වි සිටි ඉඩම්වල අයිතියෙහි ඇති නිරවුල්භාවය පිළිබඳව තමා මේ වන විට යාපනය දිසාපතිවරයාගෙන් වාර්ථාවක් ඉල්ලා තිබෙන බව සහ එම වාර්තාව ලැබෙන තෙක් තමන් පුල පුලා බල සිටින බවයි.
Home Breakingnews අධි ආරක්‍ෂිත කලාප ඉඩම් ඕනෑමලු; පිටින් ඉඩම් දෙන්නම්ලු!
අධි ආරක්‍ෂිත කලාප ඉඩම් ඕනෑමලු; පිටින් ඉඩම් දෙන්නම්ලු!
By Sri Lanka Guardian • November 08, 2010 • Breakingnews • Comments : 0
අධි ආරක්ෂිත කළාපයේ ඇති ඉඩම් ආපසු බාරදිය නොහැකි බවත් ඒවාට සරිලන සේ ඉඩම් හෝ වන්දී ලබාදීමට කටයුතු කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු පවසයි. දැඩි ආරක්ෂිත කළාපයේ ඇති ඉඩම් පවා ආපසු ලබාදීමට කටයුතු කර ඇති බවත්, කෙසේ වුවත් එම කළාපයේ ඇති සමහර ඉඩම් ආපසු ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ඒවා ආපසු දීමට නොහැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත.
යාපනය දුම්රිය ස්ථානයේ නවාතැන්ගෙන සිටින සිංහල පදිංච් කරුවන් පිලිබඳව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් පදිංචි වි සිටි ඉඩම්වල අයිතියෙහි ඇති නිරවුල්භාවය පිළිබඳව තමා මේ වන විට යාපනය දිසාපතිවරයාගෙන් වාර්ථාවක් ඉල්ලා තිබෙන බව සහ එම වාර්තාව ලැබෙන තෙක් තමන් පුල පුලා බල සිටින බවයි.
යාපනය දුම්රිය ස්ථානයේ නවාතැන්ගෙන සිටින සිංහල පදිංච් කරුවන් පිලිබඳව සඳහන් කළ අමාත්‍යවරයා ඔවුන් පදිංචි වි සිටි ඉඩම්වල අයිතියෙහි ඇති නිරවුල්භාවය පිළිබඳව තමා මේ වන විට යාපනය දිසාපතිවරයාගෙන් වාර්ථාවක් ඉල්ලා තිබෙන බව සහ එම වාර්තාව ලැබෙන තෙක් තමන් පුල පුලා බල සිටින බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment