මහාචාර්ය නලින්ද සිල්වාට එජාපයේ මන්ත්‍රී වරෙක්ගෙන් හදිසි ඇමතුමක්: කෝ ඔයාගේ සිංහලකම කියා අහලා

සිංහල ජාතික වාදීන්ගේ අවංක ප්‍රමුඛයා ලෙස පිළිගැනෙන කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය නලින් ද සිල්වා හට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ජයලත් ජයවර්ධන දුකතනයෙන් කතා කොට එතුමාගේ සිංහල කම ගැන ප්‍රශ්නයක් මතු වන බව සඳහන් කොට ඇත. එවිට "අ" යන්නේ සිට සිංහලකම ගැන කියන්න ගිය මහාචාර්ය වරයාගෙන් ඔයා අර යාපනේ අතරමං වෙලා ඉන්න සිංහල මිනිස්සු ගැන හොයා බලන්නේ නැත්තේ ඇයි දැයි අසානැවත සමඟ කියන්න ගිය ඉතිහාස කතාව නතර කොට ලජ්ජාවට පත් වූ බව වාර්තා වේ. Tell a Friend