රාජපක්ෂගේ පචය අතේ පත්තු වෙයි : ඔක්ස්ෆර්ඩ් සරසවියේ දෙසැම්බර් කැලැන්ඩරයේ ඔහුගේ දේශනයට දිනයක් නෑ

ජනාධිපති රාජපක්ෂ ලන්ඩනයේ ඔකස්ෆ්ර්ඩ් සරසවියේ දේශනයක් සඳහා කටයුතු සකස් කළ බ්‍රිතානයේ එක්තරා ප්‍රතිරූප සංවර්ධන සංවිධානයක් ලංකාවේ අහිංසක ජනතාවගේ මුදල් මිලියන ගණනක් ගසා කෑමට ඉඩ දීමෙන් පසු  පසු ජනාධිපතිවරය එය අවලංගු කරනු ලැබිය. එයට හේතුව වූයේ යුධ අපරාධ සැලකිල්ලට ගෙන තමන් අත්අඩංගුවට ගනීවි යැයි බියෙන්ය. එය හෙළි වීමෙන් පසු ඊට උද්දච්ච ලෙස ප්‍රතිචාර දැක් වූ ආණ්ඩුව කියා සිටියේ එයා හරිම බිසී ( කාර්ය බහුල ) නිසා අදාල ගමන දෙසැම්බර් මාසයට කල් ගිය බවයි. නමුත්  ඔක්ස්ෆර්ඩ් සරසවියේ දෙසැම්බර් කැලැන්ඩරයේ කිසිඳු දිනයක් රාජපක්ෂ වෙනුවෙන් වෙන් කර නොමැත.

Tell a Friend